මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරත 03ක් දැලේ

ඔක් 21, 2020

    මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු හෙරොයින් ග්‍රෑම් 50ක් සමඟ අත් අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස දූෂණ විමර්ශන කාර්යාංශය සමත්විය.

    එම සැකකරුවන් බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන පුද්ගලයෙකුගේ සහයකයින් බව පොලිසිය පවසයි. මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් අවුරුදු 22, 23 සහ 41 වැනි වියේ පසුවන්නන්.

    Last modified on බදාදා, 21 ඔක්තෝබර් 2020 20:10

    Latest News