වසා දමා ඇති බේරුවල ධීවර වරාය තුළ බහුදින යාත්‍රා 32 ක සහ ගාල්ල ධීවර වරාය තුළ බහුදින යාත්‍රා 21 මාළු…
පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේ අවම ඉසඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් අද…
පාර්ලිමේන්තුවේ පොලිසියට අනුයුක්තව සේවයේ නියුතු පොලිස් නිළධාරියකුට කොවිඩ් - 19 ආසාදනය වීම හේතුවෙන් අද සහ හෙට පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නවතා…
මෙරට සමස්ථ කොවිඩ් - 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 7,875ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 3803 දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොරෝනා උවදුරින් රටත්, ජනතාවත් ආරක්‍ෂා කරගැනීම සඳහා පිරිත් දේශනාවක් බොරලැස්ගමුව නගර සභා භූමියේ දී ඊයේ පැවැත්විණ
“සෞභාග්‍යයේ දැක්ම“ රැකියා ලක්‍ෂයක් ලබාදීමේ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මකයි.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉතිරිව ඇති විදෙස්ගත ක්‍රියාකාරී බලවේග ලොව ඕනෑම රටකට තර්ජනයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.
බලපිටිය, කටුවිල ගම්මානයේ අවමංගල උත්සවයට සහභාගි වු තවත් පුද්ගලයින් 03කට කොරෝනා වෛරසය ආසාදනය වි තිබේ.
මෙරට නිෂ්පාදිත ගිනි අවි 07ක් සමග පුද්ගලයින් 05 දෙනෙකු තිරුක්කෝවිල් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 263ක් සොයාගෙන තිබේ.
දොම්පේ ප්‍රාදේශීය රෝහලේ හෙදියන් 2කට කොවිඩ් ආසාධනය වීම නිසා එම නිලධාරිනියන් දෙදෙනා අයිඩීඑච් රෝහලට මාරු කර යවා තිබේ.
දැනට ව්‍යාප්ත වෙමින් පවත්නා කොරෝනා වසංගත තත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල පාරිභෝගික ජනතාව ලිපි හා පාර්සල් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමත්, තැපැල්කරුවන්ගේ ආරක්‍ෂාවත්…
හොඳින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනයෙන් කොරෝනා වෛරසය බෝ නොවන බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ හෙට (26) සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා විවෘතව තබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්වත මධ්‍යස්ථානය…
වසා දමා ඇති වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අත්‍යවශ්‍ය සේවාවන් යටතේ සිට (26) සිට යළි විවෘත කිරීමට නියමිතයි.
අවිස්සාවේල්ල නගරය සහ බස්නැවතුම්පොළ විෂබීජානුහරණය කිරීමේ වැඩසටහනක් ඊයේ ක්‍රියාත්මක කර තිබේ.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සිට දංකොටුව ප්‍රදේශයට මසුන් ප්‍රවාහනය කරන ලොරි රථ රියදුරෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට වාර්තාවීමත් සමඟ දංකොටුව…
හැටන් නගරය ආශ්‍රිතව කොවිඩ්-19 රෝගීන් වාර්තාවීමත් සමඟ වෙළෙඳසැල් රැසක් වසා දැමීමට හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පැතිර යන පුවත සම්බන්ධවයි.

Latest News