කොවිඩ්-19 රෝගීන් 6 දෙනෙකු වාර්තා වීමත් සමඟ කඩවත රන්මුතුගල බංගලාවත්ත ප්‍රදේශයට ඇතුළුවීම සහ පිටවීම තාවකාලිකව නවතා තිබේ. ඔවුන්ගේ පවුල්වල 200කගේ පමණ පීසීආර් පරීක්‍ෂණ සිදු කෙරෙමින් පවතී.Twitter