කොවිඩ්-19; 3,501කට පූර්ණ සුවය

ඔක් 21, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳුනු සමස්ත පිරිසෙන් 3,501 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා සිටී.

    සුවය ලැබූ 44 දෙනෙකු අද රෝහල්වලින් පිටව ගියේය. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයට අද රාත්‍රී 10.00 සිට ලබන සඳුදා අලුයම 5.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

    Last modified on බදාදා, 21 ඔක්තෝබර් 2020 20:28

    Latest News