භික්ෂූන් වහන්සේලාගේ විනය හා ශාසන විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළ භික්ෂු කථිකාවක් පනත් කෙටුම්පත ඉදිරි මාස දෙක ඇතුළත පාර්ලිමේන්තුවට…
මුදල් හුවමාරු කිරීමේ ආයතන 15ක බලපත්‍ර අලුත් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
පොළොන්නරුව, මනම්පිටිය කොටලීය පාලම අසළදී බස් රථයක් ඔයට පෙරලීමෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අඹන්පොළ ප්‍රදේශයේ දී අද (10) අලුයම සිදුවු තවත් බස්රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර, අඩු වියදම් සෘජු ගුවන් සේවාවක් ඊයේ සිට (ජුලි 09) ආරම්භ කෙරුණා. 'එයාර් ඒෂියා' ගුවන් සේවය…
අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා ඉදිරිපත් කිරීමට දී තිබූ කාලය අදින් (10) අවසන් වනවා.මේ වන විට…
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට අද සිට මාස 03ක සේවා දිගුවක් ලබාදී තිබෙනවා.
කාර්මික දෝෂයක් හේතුවෙන් මන්නාරම දකුණු මුහුදු ප්‍රදේශයට පාවීආ ටග් යාත්‍රාව සහ බත්තල යථා තත්වයට පත් කිරීමට නාවික හමුදාව කටයුතු කරමින්…
සිය යටත් විජිත සමයේදී ඉන්දුනීසියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය වටිනා කෞතුක භාණ්ඩ සිය ගණනක් යළි ලබා දීමට නෙදර්ලන්තය සූදානම්…
මඩකලපුව ප්‍රදේශයේ වී වගාවට බලපා ඇති කළු ඇට දිලීර රෝගය, ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව, හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයෙකු වන ජේ…
උතුරු පළාතේ දියර කිරි එම පළාතේම කිරි ආශ්‍රිත නිෂ්පාදනවලට යොදා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස පළාත් ආණ්ඩුකාර පී එස් එම්…
ඊයේ දින මීගලෑව පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීම් 02කින් මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් හා බඳින…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.
ඉදිරි දශකය තුළ රටට වැඩිම විදේශ විනිමය ගෙන එන ක්‍ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා අළුත්ගම දුම්රිය ස්ථාන අතර මාර්ග අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මස්සල පාර දුම්රිය හරස් මාර්ගය අතර…
සිය නඩු විභාගය ජූරි සභාවක් නොමැතිව පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයෙන්…
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරඟ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර තරගය අද…
නූතන වැඩ ලෝකයට ගැලපෙන කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා වන දළ කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කිරිම ඊයේ (06)…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ස්ථිර හා සක්‍රීය සේවයේ නියුතු සෑම පරිපාලන ග්‍රාම නිලධාරියෙකුම නිල බලයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු කරමින් ගැසට් නිවේදනයක්…

Latest News