හඟුරන්කෙත පොලීසිය ඉදිරිපිට ඊයේ (26) රාත්‍රී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.ඒ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් 200කට අධික පිරිසක් හඟුරන්කෙත පොලිස්…
අස්වැසුම ප්‍රතිලාභීන්ට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව, රජය අවධාරණය කරනවා.
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර තිබූ සිතාසිය බලරහිත කරමින්, අභියාචනාධිකරණය රිට් ආඥාවක්…
අත්‍යවශ්‍ය ඖෂධ කාණ්ඩ 60ක මිල 16% කින් අඩු කරමින් පසුගිය 15 වැනිදා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කළ නිවේදනය අද (26) සිට…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා සංචාරය නිමා කරමින් අද (26) උදෑසන යළි දිවයින ට පැමිණ තිබේ.
අද (26) සවස 5.30 වන තෙක් බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් තද වැසි සහ තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත්…
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධාන කරන සෙංකඩගල මහා පොත් ප්‍රදර්ශනය ‘මහනුවර පොත් දැක්ම 2023’ අදින් ආරම්භ වනවා.
ජුනි මස 30 වැනිදා රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර ඇති බැවින් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද…
ජුනි මස 30 වැනි සිකුරාදා බැංකු නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
නීති විරෝධි ගිනි අවි සහ අත්බෝම්බ සොයා ගන්නා පොලිස් නිලධාරින්ට සහ පෞද්ගලික ඔත්තුකරුවන්ට ලබ දෙන ත්‍යාග මුදල් වැඩි කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාවට තෝරාගත් නව සාමාජිකයන් 5 දෙනා පිළිබඳ වාර්තාව ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතියට යොමු…
ඩෙංගු රෝගීන් වාර්තාවීමේ පැහැදිළි වර්ධනයක් මේ වසරේ දක්නට ලැබෙනවා.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඇතුලු ලෝක බලවතුන්ගේ සහය ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන ගෝලයෙකු වන ගනිදු සඳුමිනි නමැත්තා පොලිස් වෙඩි පහරින් මියගොස් තිබෙනවා.
දකුණු කොරියාවේ පළමු අන්තර්ජාතික බොදු සඟ සමුළුව පසුගියදා පැවැත්වුණා.
වවුනියාව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වල පොලිස් නිලධාරීන් 2,626 දෙනෙකු දෙමළ භාෂා පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරා තිබෙනවා.
අද (24) ‍කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
ලබන 30 වැනිදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවි⁣ශේෂ ගැසට් නිවේදනයක් ඊයේ නිකුත් කර තිබේ.
ටයිල් හා ඒ ආශ්‍රිත සනීපාරක්ෂක උපාංග ආනයනයට පහසුකම් සලසා දෙන ලෙස ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

Latest News