මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවයි

අගෝ 10, 2023

    ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

    ඒ අනුව, තාවකාලිකව එම සංගමයේ කටයුතු පවත්වාගෙන යාමට සත් පුද්ගල කමිටුවක් පත් කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    අදාළ ගැසට් නිවේදනය පහතින්,

    64d4506f43657pdf page 0

    Latest News