බන්ධනාගාර, මහා භාණ්ඩාගරයට ‍බරක් නොවී පවත්වා ගෙන යාමට රජයේ අවධානය

අගෝ 11, 2023

    බන්ධනාගාර, මහා භාණ්ඩාගරයට ‍බරක් නොවී පවත්වා ගෙන යාම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

    ඒ සඳහා වන මූලික සැලසුම් සකස් කර අවසන් බවයි, අධිකරණ සහ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසන්නේ.

    ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් වූ මාධ්‍ය හමුවට එක්වෙමින්, අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

    Latest News