වන අලි පහරින් ධීවරයෙක් මරුට

අගෝ 14, 2023

    මඩකලපුව, කරදියනාරු ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදුවූ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

    ඔහු මිරිදිය මසුන් ඇල්ලීමේ නිරත ධීවරයෙකු වන රාසමාන්නන් දේවරාජායි නමැති 40 හැවිරිදි පුද්ගලයෙක්.

    Latest News