රාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ, පාර්ලිමේන්තුවට බවත්, ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙ‍ළේ දි පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය…
වසර 37 කට පසු තලෙයිමන්නාරම ජැටිය ප්‍රතිසංස්කරණය කෙරෙනවා.
මින්නේරිය හා ගිරිතලේ ජලාශයන්වල ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙස, මින්නේරිය වාරි මාර්ග ඉන්ජිනේරු කාර්යාලය ගොවිජනතාවට දැනුම් දෙනවා.
අනුරාධපුර-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඒරියාගම ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී සිදුවූ මෝටර් රථ අනතුරකින් එකම පවුලේ සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට අද (03) දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්…
ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ අත්සනින් නිකුත් කර තිබෙනවා. ඒ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
උඩවලව ජලාශය ආශ්‍රිතව යළ කන්නයේ අස්වද්දන ලද කුඹුරු අක්කර හැටපන්දහසක් හානි වීමේ අවදානමක් මතුව තිබෙනවා.
කොළඹ සිට සීතාවක උද්භිධ උද්‍යානය දක්වා තවත් දුම්රියක් ධාවනයට එක් කිරීමට නියමිතයි.
මේ වසරේ මුල් මාස හයක කාලයේ දී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ආදායම 173%කින් වර්ධනය වී තිබෙනවා.
දේශීය කුකුල් මස් කිලෝවක මිල රුපියල් 100 කින් අඩු කිරීමට දේශීය කුකුල් මස් නිෂ්පාදකයින් එකඟතාවය පළ කර තිබෙනවා.
"අස්වැසුම" සමාජ සුබසාධන වැඩසටහනේ අභියාචනා හෝ විරෝධතා ලැබී නොමැති ප්‍රතිලාභින් සඳහා ගෙවීම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
බුදුරජාණන් වහන්සේ පළමු වරට “දම්සක් පැවතුම් සූත්‍රය” දේශනා කිරීම ඇතුළු සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ, ඇසළ පුරපසළොස්වක පොහොය…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය තිබෙනවා.
කොළඹ සිට නුවරඑලිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් අද (01) අලුයම 4.30ට පමණ මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.
රඹුක්කන, පින්නවල ප්‍රදේශය සංස්කෘතික කලාපයක් බවට පත් කර තිබෙනවා.
සත්ව ආහාර සහ බියර් නිෂ්පාදනයට සහල් යොදා ගැනීම අත්හිටුවීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.
මහනුවර, නුවරඑළිය, බදුල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල සතොස වෙළෙඳසල්වලට ආනයනික බිත්තර බෙදාහැරීම අද ආරම්භ කෙරුණා.
ස්මාට් දුරකථන සහ ඩිජිටල් දුරස්ථ ක්‍රමවේද භාවිතයෙන් අධ්‍යාපනය ලබාදීම සීමා කළ යුතු බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසනවා.

Latest News