සඳේ වතුර සොයා ගිය "ලූනා 25"

අගෝ 11, 2023

    රුසියාව, සඳ ගවේෂණය සඳහා අභ්‍යවකාශ ගත කළ යානය ලබන 21 වැනිදා චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය මත ගොඩබැස්වීමට නියමිතයි.

    එම මෙහෙයුම "ලූනා -25" ලෙස නම් කර තිබෙනවා. රුසියාව සඳ ගවේෂණ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නේ, වසර 47 කට පසුව වීම විශේෂත්වයක්. චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ගවේෂණයට අභ්‍යවකාශ යානයක් ගොඩබස්වන ලොව ප්‍රථම අවස්ථාව ද මෙයයි. රුසියාවේ ‍"වොස්ටොනිකොස් මොඩ්‍රොම්" අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ‍"සෝයූස් - දෙක - ෆ්‍රේගැට්" නැමති රොකට්ටුව මගින් "ලූනා - 25 " යානය සාර්ථකව අභ්‍යවකාශ ගත කෙරුණා. සඳේ දක්ෂිණ ධ්‍රැවය මත ජලය පවතී ද යන්න විමර්ශනය මෙම මෙහෙයුමේ අරමුණයි.

    Latest News