ආචාර්ය චරිත හේරත් මහතා ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාගමගේ, නලීන් බණ්ඩාර සහ පාලිත තෙවරප්පෙරුම යන මහත්වරුන් ඇමති ආරක්ෂාව ලබා දෙන ලෙසට හිටපු නීතිය හා සාමය…
නව රජය රුපියල ශක්තිමක් කිරීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
14 වැනිදාට පෙර අමාත්‍ය මණ්ඩලයේ සියළු දෙනා දිවුරුම් දී අවසන් කරන බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද කියා සිටී.
ශ්‍රී ලංකා රජයට හා ජනතාවට අවශ්‍ය සහයෝගය ලබා දීමට සූදානමින් සිටින බව, පොදු රාජ්‍ය මණ්ඩලය පවසයි.
ඉන්ධන මිල පහළ දැමීමත් සමග බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ සාකච්ඡාවක් අද (07) පැවැත්වේ.
මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ කණ්ඩලම වැව වාන් දැමීමට පටන් ගෙන තිබේ.
දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් උතුරු, නැගෙනහිර සහ උතුරු - මැද පළාත්වල සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවලට…
කොච්චිකඩේ - තක්කියා පාර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු සමග හෙරොයින් කිලෝ 2යි ග්‍රෑම් 60ක් අත්අඩංගුවට ගැනිණ.
ආනයනික අර්තාපල් සඳහා බදු පැනවීම පිළිබඳව දේශීය අර්තාපල් ගොවීන් රජයට කෘතඥතාව පළ කරනයි.
විධායක අභිබවා, ව්‍යවස්ථාවේ අග්‍රාමාත්‍යවරයාට නොමැති බලයක් ලබාගැනීමට උත්සහ කිරීමෙන්, රටේ අර්බුදකාරී තත්වයක් නිර්මාණය කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උත්සහ දරන…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පවතින අධික වර්ෂාවත් සමග පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ලම විවෘතකර තිබේ.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක් සිදුවන බව, දුම්රිය පාලක මැදිරිය පවසයි.
ජන වර්ග අතර පවත්නා විරසකය දුරලා, අනෝන්‍ය අවබෝධයත්, සහජීවනයත් ඇති කිරීමට දීපාවලී උළෙල මනා පිටුවහලක් වන බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
මඩකලපුව ධීවරයින්ට මුහුදු නොයන ලෙස දිසා කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.
ඇල්ල - බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට පස් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපාවලී උත්සවය සමරයි.
අගමැති පුටුවෙන් ඉවත් කළේ ශරීර කූඩු දෙකක් නොවන බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කළා.
කතානායකවරයා ව්‍යවස්ථා විරෝධි ආකාරයෙන් කටයුතු කරන බවට, එක්සත් ජනතා නිදහස් සන්ධානය චෝදනා කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව…
කතානායක කරූ ජයසූරිය මහතාට ව්‍යවස්ථා විරෝධී අයුරින් ක්‍රියා කළ නොහැකි බව ශ්‍රී ලංකානිදහස් පක්ෂය පවසනවා.

Latest News