රුපියල ගොඩගන්න බන්දුලගෙන් න්‍යායක් (වීඩියෝ)

නොවැ 07, 2018
  • නව රජය රුපියල ශක්තිමක් කිරීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    එම නිසා මිල ඉහළ යාමේ අපේක්ෂාවෙන් තවදුරටත් ඩොලර් රැස් කර තැබීමෙන් වාසි අත් නොවන බවයි, මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

    Latest News