අගමැති ඉවත්කිරීමේ ජනපති තීරණය ව්‍යවස්ථානුකූලයි (වීඩියෝ)

නොවැ 06, 2018
  • විධායක අභිබවා, ව්‍යවස්ථාවේ අග්‍රාමාත්‍යවරයාට නොමැති බලයක් ලබාගැනීමට උත්සහ කිරීමෙන්, රටේ අර්බුදකාරී තත්වයක් නිර්මාණය කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උත්සහ දරන බව, හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා පවසයි.

    හිටපු අග්‍රාමාත්‍යවරයා ඉවත් කර නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියා මාර්ග ව්‍යවස්ථාවට අනුකූල බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

    Last modified on අඟහරුවාදා, 06 නොවැම්බර් 2018 12:30

    Latest News