පරාක්‍රම, උල්හිටිය දොරටු විවර වෙයි

නොවැ 06, 2018

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පවතින අධික වර්ෂාවත් සමග පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ලම විවෘතකර තිබේ.

    ඒ අනූව, පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10න් 8ක්ම අඩි 5ක ප්‍රමාණයටත් ඉතිරි වාන් දොරටු 2 අඩි 2 බැගින් ද විවෘතකර ඇත. මේ අතර උල්හිටුය, රත්කිඳ නියුන් ජලාශවල වාන් දොරටු විවෘත කර තිබේ.

    Latest News