කැලණිවැලි දුම්රියෙත් ප්‍රමාදයක්

නොවැ 06, 2018

    කැලණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක් සිදුවන බව, දුම්රිය පාලක මැදිරිය පවසයි.

    කොට්ටාව සහ හෝමාගම අතර මාලපල්ල දුම්රිය ස්ථානය අසළ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවයි.

    මේ වන විට එය යථාතත්වයට පත් කිරීම ආරම්භ කර ඇති බවයි, දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

    කැලණිවැලි මාර්ගයේ අනෙක් දුම්රය ධාවනය වන නමුත්, සුළු ප්‍රමාදයක් පවතින බවයි, ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News