ඇමති දිවුරුම්දීම් 14ට පෙර (විඩියෝ)

නොවැ 07, 2018
  • 14 වැනිදාට පෙර අමාත්‍ය මණ්ඩලයේ සියළු දෙනා දිවුරුම් දී අවසන් කරන බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද කියා සිටී.

    ඒ අනූව, ඊට අදාළ  ගැසට් නිවේදනය 14 වැනිදාට පෙර නිකුත්කර පාර්ලිමේන්තුවේ ආසන පැනවීමට අවශ්‍ය අන්දමින් කටයුතු කරන බව ද අද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පැවසීය.

    දැනට පාර්ලිමේන්තු බහුතරය ආණ්ඩු පක්ෂය සතුව ඇති අතර එය 117ක් බව ද අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පෙන්වා දුනි.

    Last modified on බදාදා, 07 නොවැම්බර් 2018 13:08

    Latest News