චරිත හේරත් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට

නොවැ 07, 2018

    ආචාර්ය චරිත හේරත් මහතා ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

    ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්වරයෙකු ලෙස කටයුතු කළේය.

    Last modified on බදාදා, 07 නොවැම්බර් 2018 16:06

    Latest News