සේනා දළඹුවා විනාශ කිරිමට නම්, දළඹුවන් විනාශ කරන ගොවින්ට තැගි මුදලක් ලබාදී එය සම්පුර්ණයෙන්ම විනාශ කිරිමට ගොවින් කටයුතු කරන බව…
ජාතික ආණ්ඩුවකට එකතු වීම සම්බන්දව මෙතෙක් කිසිදු සාකච්චාවක් පවත්වා නොමැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.
වතු සේවකයන්ගේ මාස තුනක හිඟ වැටුප් දීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මුදල්වලින් රුපියල් කෝටි 10 ක් ලබාදීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය…
එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා ගොවි සහන ණය යෝජනා ක‍්‍රම පිළිබද දැනුවත් කිරීම හෙට සිට ආරම්භ වීමට නියමිතයි.
උත්තරදේවී දුම්රිය අද  උදෑසන 6.40ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන්  යාපනය බලා ගමන් ආරම්භ කළා. ඒ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
මිලියන 250න් නොනැවතී සේනා දලඹුවන්ගෙන් හානි වූ ගොවිබිම් සදහා වන්දි ලබා දෙන්න කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා…
හැටන් - බගවන්තලාව, බලංගොඩ ප්‍රධාන මාර්ග බගවන්තලාව නගරයේ පාලම අවහිර කරමින් වතුකම්කරුවන් පිරිසක් අද (27) උදැසන සිට විරෝධතාවක නිරත වෙයි.
ශ්‍රී ලංකා නාවික හමුදා බාරයේ තිබූ තවත් ට්‍රෝලර් යාත්‍රා 13ක් යළි ඉන්දියාවට ඊයේ බාර දෙනු ලැබුවා.
මාලි රාජ්‍යයේ සාමසාධක මෙහෙයුමක නිරතව සිටිය දී, බෝම්බ පිපිරීමකින් ජීවිතක්ෂයට පත්වූ යුද හමුදා කපිතාන්වරයාගේ හා කෝප්‍රාල්වරයාගේ දේහයන් ඉදිරි සතිය ඇතුළත…
සේනා දළඹුවාගේ රුව සහිත දින දර්ශනයක් මේ වසර සඳහා නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පී නිසිත වර්ණසූරිය මහතා ඊයේ රාත්‍රී අභාවප්‍රාප්ත වී තිබේ.
මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (26) රාත්‍රී පැය දෙකක පමණ කාලයක් සුළු වර්ෂාපතනයක් පතිත විය. 
දඹුල්ල-බකමූණ මාර්ගයේ රිදී ඇල්ල ගිරිතලේ රක්‍ෂිතය ආශ්‍රිත ප්‍රදේශයට කසළ බැහැර කිරීම හේතුවෙන්, එම ස්ථානයේ දැඩි පාරිසරික හානියක් සිදුවෙමින් පවතිනවා.
ලක්ෂ දහයක් වටිනා මත් පෙති තොගයක් සහ එ්වා ජාවාරම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමන්තුරේ පොලීසිය සමත්වේ.
සේනා දළඹු උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ පළමු වැඩසටහන අද දඹුල්ලෙන් ආරම්භ කෙරුණා.
නැවත දැනුම් දෙනතුරු යල කන්නය සඳහා බඩඉරිඟු වගා නොකරන්නැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ගොවීන්ට දැනුම් දෙයි.
මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයක් වන මාලි දේශයේ දී එක්සත් ජාතීන්ගේ සාම සාධක ක්‍රියාන්විතයේ නිරතව සිටි ශ්‍රී ලාංකික භටයන්ට එල්ල වූ ප්‍රහාරය…
මෙහෙයුම් රාජකාරී, ත‍්‍රස්තවාදී ක්‍රියා හෝ වෙනත් නීතිය ක්‍රියාත්මක කිරීම් හීදී හෝ ආබාධිත වු ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට, මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට මෙන්ම…
සූර්ය විදුලිබල ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා අදහස් හා යෝජනා ලබන 15 වැනිදාට පෙර ලබාදෙන ලෙස, අමාත්‍ය රවී කරුණානායක මහතා ජනතාවගෙන්…
කොළඹ - යාපනය කන්කසන්තුරේ “උත්තර දේවි“ නව බලවේග කට්ටල දුම්රිය ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක චාරිකාව හෙට (27) උදෑසන කොළඹ දුම්රිය…

Latest News