කඳුකරයට ඝන මීදුම (ඡායාරූප)

ජන 27, 2019

    මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (26) රාත්‍රී පැය දෙකක පමණ කාලයක් සුළු වර්ෂාපතනයක් පතිත විය. 

    පසුගිය දිනතුළ පැවති අධික වියළි කාලගුණ තත්ත්වයත් සමග ජල මුලාශ සිදියාම හේතුවෙන් පානිය ජල ගැටළුවක් ද මතු වී  තිබිණ. කදුමුදුණේ සිට පහලට ගලා බසිනා ඇළ මාර්ගවල ජලය අඩු විම නිසා එලවළු වගාවට ද ජල ඉසිමට නොහැකිව ගොවින් දැඩි අසීරුතාවට පත් වි සිටියේය.

    අද (27)  අලුයම් කාලයේ මධ්‍යම කදුරය පුරා ඝන මිදුම් තත්ත්වයක් පැවතිම නිසා හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා විය.හොර්ටන් තැන්න පාරිසරික කලාපයට මල්තුහින විශාල වශයෙන් පතිත වී  තිබේ.

     1 5

    1 7

    1 9

    1 10

    1 11

    Last modified on ඉරිදා, 27 ජනවාරි 2019 10:19

    Latest News