ගොවි සහන ණය; දැනුවත් කිරීම් හෙට සිට

ජන 27, 2019

    එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා ගොවි සහන ණය යෝජනා ක‍්‍රම පිළිබද දැනුවත් කිරීම හෙට සිට ආරම්භ වීමට නියමිතයි.

    ඒ මංගල සමරවීර සහ පී හැරිසන් යන අමාත්‍යවරුන්ගේ ප‍්‍රධානත්වයෙන්.

    රජයේ පොලී සහන ණය යෝජනා අතර කැපී පෙනෙන රන් අස්වැන්න, ගොවි නවෝදා, ජය ඉසුරු ඇතුලු ණය සැලසුම් පිළිබද දැනුවත් කිරීම ආරම්භ වන්නේ දඹුල්ල රජමහා විහාර භූමියේ මැද පන්සල අසළ පිහිටි පිරිවෙන් වැව පරිශ‍්‍රයේදීයි. නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීම ඉලක්ක කරගනිමින් එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා ණය යෝජනා ක‍්‍රම ආරම්භ විය.

    Latest News