මධ්‍යම ආසියානු වොලිබෝල් ශුරතාව ශ්‍රී ලංකා කණ්ඩායමට....(වීඩියෝ)

දෙසැ 30, 2021
  • මධ්‍යම ආසියානු වොලිබෝල් ශුරතාව හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම, ඊයේ දිවයිනට පැමිණියා.

    තරගාවලිය පැවැත්වුණේ, බංග්ලාදේශයේ ඩකා නුවරදී. අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශයයි. 3-0ක් ලෙස බංග්ලාදේශය පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අපරාජිත කණ්ඩායම ලෙස ශුරතාව හිමිකර ගැනීම විශේෂත්වයක්.

    Latest News