ලෝක හෙවිවේට් බෝක්සිං ශූර ලියෝන් ස්පින්ක්ස් මියයයි

පෙබ 08, 2021

    ලෝක හෙවිවේට් බෝක්සිං ශූරයෙකු වන ලියෝන් ස්පින්ක්ස් මියයයි.

    මියයන විට ඔහු 67 වියේ පසුවිය.

    ඔලිම්පික් ක්‍රීඩා තරඟයේ සැහැල්ලු බර පන්තියේ රන් පදක්කම 1976 දී ඔහු දිනා ගැනීමට සමත්විය. 1978 වසරේදී ලියෝන් ස්පින්ක්ස්, ලෝක බොක්සිං ශූර මොහොමඩ් අලී පරාජය කිරිමත් සමඟ ඔහුගේ නම ප්‍රසිද්ධ විය.

    වසර ගණනාවක් පිළිකා රෝගයෙන් පීඩාවිදි ඔහු අමෙරිකාවේදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Latest News