"ක්‍රීඩා ගුරුවරු බඳවා ගැනීමේ දී ජාත්‍යන්තර ජයග්‍රහන ලබා ගත් අයට ප්‍රමුඛතාවය"

පෙබ 10, 2021

    ක්‍රීඩා ගුරුවරු බඳවා ගැනීමේ දී ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහන ලබා ගත් අයට ප්‍රමුඛතාවය ලබාදී බඳවා ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ද එකඟවී ඇති බව ප්‍රකාශකළ අමාත්‍යවරයා, පළාත් සභාවලින් ද මේ පිළිබඳ ඉල්ලීමක් කළ බවත් අද (10) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක දී පැවසීය.

    Last modified on බදාදා, 10 පෙබරවාරි 2021 14:57

    Latest News