නව කමිටුවට ක්‍රිකට් සංවර්ධනයට සාධාරණ කාලයක්..

පෙබ 06, 2021

    පත්කළ නව තාක්ෂණික උපදේශක කමිටුවට ක්‍රිකට් සංවර්ධනය සඳහා සාධාරණ කාලයක් ලබාදිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩා ලෝලීන් වශයෙන් ක්‍රීඩකයින්ගේ මානසිකත්වය බිඳ දමන ආකාරයෙන් කටයුතු නොකළ යුතු බවයි.

    Last modified on සෙනසුරාදා, 06 පෙබරවාරි 2021 12:12

    Latest News