ලහිරුට සහ මිකී ආතර්ට කොරෝනා

පෙබ 03, 2021

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු ලහිරු තිරිමාන්නට සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

    ඊයේ (02) දින සිදුකර තිබූ PCR පරීක්ෂණවලින් ඔවුන්ට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    ඒ අනුව එළඹෙන ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල්දැමීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි

    Last modified on බදාදා, 03 පෙබරවාරි 2021 19:49

    Latest News