අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයේ දී කිසිඳු කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටට ජනතාව රැගෙන නොඑන ලෙස ජනපති ඉල්ලා සිටී.
සිව් වන දිනටත් යළි පාර්ලිමේන්තුව අද(19) රැස්වීමට නියමිතයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් ඉල්ලුම් කළ අදාළ හැඳුනුම්පත් වලින් 99%ක් මේ වන විට නිකුත් කර අවසන් බව,…
පාර්ලිමේන්තුව ඉදිරියේ දී ක්‍රියාත්මක විය යුතු අන්දම සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන පක්‍ෂ නායක හමුවේදී තීරණයක් ගතයුතු බවට එකඟතාවක් ඇතිවී තිබේ.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්‍ෂික හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
UP DATE - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ හමුව අවසන්ව තිබේ.
ජනාධිපතිතුමා සමග සිදු කළ අදහස් හුවමාරුවකින් පසු, අද සවස පැවැත්වෙන සර්ව පාක්ෂික හමුවට කතානායකවරයා සහභාගි නොවීමට තීරණය කර ඇතැයි, කතානායක…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 73 වැනි ඡන්ම දිනය අදයි.
රුපියල් 69 ලක්ෂයක් වටිනා දුම්වැටි තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින්…
වත්මන් දේශපාලන තත්වයට ලබා දිය හැකි එකම විසඳුම මහ මැතිවරණයක් පැවැත්වීම බව, මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.
හෙරොයින් කිලෝ ග්‍රෑම් දෙකකට අධික ප්‍රමාණයක් ඊයේ අත්අඩංගුවට ගැනුණි.
පාර්ලිමේන්තුව නියේජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද පැවැත්වේ.
විශ්වාසභංග යෝජනාව හමුවේ කථානායකවරයා නියමානුකූලව ක්‍රියා කර ඇතැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ඔහු ඒ බව ප්‍රකාශ කළේ පැවති මාධ්‍ය…
රාජ්‍ය අංශයේ කටයුතු සහ මහජන සේවාවන් කිසිදු අවස්ථාවක දුර්වල වීමට ඉඩ නොතබා නිසි සැලසුම් සහ ඉලක්ක ඔස්සේ විධිමත්ව සහ කර්යක්ෂමව…
විශ්වාසභංග යෝජනාවක් නීත්‍යානුකූලව සම්මත කරගැනීමට නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ ක්‍රියාපටිපාටිවලට අනුකූලව සිදු කිරීමට පාර්ලිමේන්තුව වගබලා ගත…
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ පසුගිය රජයට එරෙහි විශ්වාසභංග යෝජනා පාර්ලිමේන්තු සම්ප්‍රදායට හා ස්ථාවර නියෝගවලට අනුව විවාදයට ගැනුණා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටේ ඉදිරි අනාගතය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව දැක්මක් ඇති පළපුරුදු නායකයෙක් බව නියෝජ්‍ය ඇමති ආනන්ද අළුත්ගමගේ මහතා පවසයි.
කැලණිවැලි මාර්ගය සදහා වසර 10කට පසුව නව දුම්රියක් අද පස්වරුවේ ධානයට එක් කෙරිණ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවූ තුවාලය මන්ත්‍රීවරුන්ට තුවාල සිදුවූ ආකාරයට බෙහෙත් දමා සුව කළ නොහැකි බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ…
නීත්‍යානුකූ ක්‍රියාවලියක් තුලින් අගමැති ධුරය ඉවත් කළහොත් තනතුර අතහැර යාමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Latest News