රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සම්බන්ධව මෙය සිදුකෙරෙන බවයි නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත්කළ නිවේදනය පහතින්,
Media_on_2025.03.07_at_0810_රාජ්_ය_නිවේදිත_නිලධාරීන්ගේ_ස්ථාන_මාරුවීම්.pdf