දියණියගේ පෙම්වතා විසින් පහරදී ලිඳකට දමා ඝාතනය කළ හැට හැවිරිදි මවකගේ මළසිරුරක් ඊයේ (16) රාත්‍රියේ ගල්කිරියාගම පොලිසිය සොයාගෙන තිබේ.
මිනුවන්ගොඩ නගරයේ දී ට්‍රැමඩෝල් හෙවත් ඇපල් වර්ගයේ මත්පෙති 4008ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපතිවරයා හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ජාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණි.
වැසි තත්වයේ වර්ධනය වීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රුපියල් මිලියන 43ක් වටිනා කිලෝ 7.2ක රන් භාණ්ඩ සමග සිංගප්පූරු ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනිණ.
පාර්ලිමේන්තුවේ අද පැවති තත්වය පිළිබඳව කථානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.උපුටා ගැනීම...2018 නොවැම්බර් මස 15 වැනි බ්‍රහස්පතින්දා පස්වරුවේ ගරු…
2018 ජාතික කිරි ගොවි සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට දී අද සවස පැවැත්වුණා. 
දෙමටගොඩ හා බොරැල්ල සිරිධම්ම මාවතේ, ආනන්ද රාජකාරුණා මාවතේ සිට ජේ.ඩී.ප්‍රනාන්දු මාවත දක්වා කොටස අද ප.ව 10 00 සිට දින කිහිපයක්…
‘කවර තර්ජන, ගර්ජන, බාධාකිරීම් හමුවේ වුවද, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැප වන බව - කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
අද පාර්ලිමේන්තුව ප.ව 1.30ට ආරම්භ වීමට නියමිතව තිබුණ ද සභාව තුල පැවති නොසන්සුන්තාව හේතුවෙන් පාර්ලිමේන්තුව ආරම්භ කිරීම ප්‍රමාද විය.
පාර්ලිමේන්තුවේ වර්තමාන සැසිවාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරීමට කටයුතු නොකරන බව ජනපති පවසයි 
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විනිසුරුවරු පස් දෙනෙකු…
දැනට සභාව තුල පවතින නොසන්සුන්තාව හේතුවෙන් පාර්ලිමේන්තුව ආරම්භ කිරීම ප්‍රමාද වී තිබේ.
මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්වාන හංදියේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 2ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිණ.
අර්තාපල් මිල පහත වැටීමත් සමඟ වැලිමඩ හා ඌව පරණගම ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටී.
තලවකැලේ නගරයේ අද (16) අලුයම 2.00 ට පමණ හට ගත් ගින්නකින් වෙළදසැල් දෙකක් ගිනිගෙන විය.
පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරමින් තම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ජනාධිපතිතුමා දැනුම් දී තිබේ.
ගජ චණ්ඩ මාරුතය හේතුවෙන් අද දිනයේ උතුරු පළාතේ සියලුම පාසල් වසා දැමීමට තීරණය කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය…
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ ගජ චණ්ඩ සුළි කුණාටුව, දකුණු ඉන්දියානු ගොඩබිම් තුළට ගමන් කරමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පාර්ලිමේන්තුව අද ප.ව 1.30ට කැදවීමට නියමිතයි.

Latest News