කතානායක කරූ ජයසූරිය මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ සියලු දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල…
මුම්බායි සිට මෙරටට පැමිණි ගුවන් මගින් තිදෙනෙක් සතුව තිබී රත්රන් බිස්කට් 48ක් සොයාගැනීමට කටුනායක රේගුව සමත්ව තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ නායකයින් අතර සාකච්ජාවක් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. 
මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “ගජ“ චණ්ඩ සුළි කුණාටුව කන්කසන්තුරේ සිට කිලෝ මීටර 325ක පමණ ඊසාන දෙසින් ස්ථානගතව පවතිනවා.
පෙට්ට්‍රල් හා ඩීසල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5 කින් අඩු කරන බව ඛණිජ තෙල් හා කම්කරු අමාත්‍ය ගාමිණී…
කඩුවෙලදී රුපියල් මිලියන 12.5 වටිනාකමක් සහිත හෙරෝයින් කිලෝ 1 ග්‍රෑම් 57 ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.
රහස් පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ප්‍රධානී පියල් දිසානායක මහතා ලබන 21 වනදා දක්වා…
රටේ පවතින දේශපාලන වාතාවරණය අවබෝධ කරගෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයකට ගොස් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කටයුතු කරන මෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා…
පාර්ලිමේන්තුව හෙට ප.ව 1.30ට කැදවීමට පෙර නිමාවට පත්වූ පාර්ලිමේන්තුවේ  පක්ෂ  නායක  රැස්වීමේ දී  තීරණය කර තිබේ.
අද පෙරවරු 10.00 ට ආරම්භ වූ පාර්ලිමේන්තුව ආරම්භයේ දී කතානායකවරයා ප්‍රකාශ කර සිටියේ ඊයේ පැවති විශ්වාසභංග යෝජනාව පරාජයට පත් වීම හේතුවෙන්…
පවතින තත්වය සහ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ජා කිරීමට කතානායක කරූ ජයසූරිය මහතා විසින් පක්ෂ නායක හමුවක් කැදවා තිබේ.
කතානායක කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපතිතුමා වෙත තවත් ලිපියක් යොමුකර තිබේ.
හොර්ටන්තැන්න ලෝකානත්යේ නැරඹුම් ස්ථානයට පහලින් ආරක්ෂිත දැලක් එලිමට වනජිවි දෙපාර්තුමේන්තුවේ අවධානය යොමුව තිබේ.
මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගජ සුළි කුණාටුව ඉදිරි පැය 6 තුළ දී බටහිරට බරව, නිරිත දෙසට ගමන් කරමින් තවදුරටත්…
පාර්ලිමේන්තුව අද (15) උදෑසන 10.00ට ආරම්භ වීමට නියමිතයි.
ඉන්දියාවේ නිෂ්පාදිත නවීන පහසුකම් සහිත බලවේග කට්ටලවලින් පළමු කට්ටලය ඉදිරි දිනවල දී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත…
කතානායක කරූ ජයසූරිය මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කර ඇතැයි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට එරෙහි නඩුව අද කැඳවනු ලැබුවා.
ජනාධිපති කාර්ය සාධන බළකායන්හි ක්‍රියාකාරිත්වයට සහ විශේෂ ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ…
“ගජ“ සුළි කුණාටුව තවදුරටත් ප්‍රචණ්ඩ ස්වභාවයක් ගනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Latest News