ජනපති සහ කථානායක අතර අදහස් හුවමාරුවක්

නොවැ 18, 2018

    ජනාධිපතිතුමා සමග සිදු කළ අදහස් හුවමාරුවකින් පසු, අද සවස පැවැත්වෙන සර්ව පාක්ෂික හමුවට කතානායකවරයා සහභාගි නොවීමට තීරණය කර ඇතැයි, කතානායක මාධ්‍ය අංශය පවසයි.

    පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂව සහභාගිත්වයෙන් එම හමුව ජනාධිපති කාර්යාලයේදී අද පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 18 නොවැම්බර් 2018 13:51

    Latest News