එකම විසඳුම මහ මැතිවරණය - ජී එල් කියයි (වීඩියෝ)

නොවැ 18, 2018
  • වත්මන් දේශපාලන තත්වයට ලබා දිය හැකි එකම විසඳුම මහ මැතිවරණයක් පැවැත්වීම බව, මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, අභයාරාම විහාරස්ථානයේ අද පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

    Latest News