නිල්වලා සහ ගිං ගඟ ආශ්රිතව සුළු ගංවතුර මට්ටමකට ළඟාවී තිබෙනවා. ඒ අනුව නිල්වලා ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇත්තේ, අකුරැස්ස සහ පානඳුගම ප්රදේශවලින් බවයි සඳහන් වන්නේ. එසේම ගිං ගඟ බද්දේගම ප්රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. Twitter