සියඹලාණ්ඩුව ප්‍රදේශයේ දී පතරොම් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධව පදවි පරාක්‍රම පුර යුධ හමුදා කඳවුරේ මේජර්වරයෙකු ඇතුලු සැකකරුවන් තිදෙනෙකු…
වතුකම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000 තෙක් වැඩි කිරිමට වු ඉල්ලීම වැවිලිකරුවන්ගේ සංගමය ප්‍රතික්ෂේප කර තිබේ. වතුකම්කරුවන්ගේ ඉල්ලීම ඉටු කිරිමෙන් වතු…
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගෙන් මේ වන විටත් ප්‍රශ්න කෙරෙමින් පවතී.
වතු කම්කරුවන්ගේ දිනක වැටුප රු 1000 දක්වා වැඩි කිරිමට වතු සමාගම්වලට බල කරමින් දියත් කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරයට සහයෝගය පල…
රට තුල ඇති අසමානතාවය අවම කර 2019 වසර සඳහා 'සංවේදී සංවර්ධන අයවැයක්' ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
හානි පූර්ණය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පතට කතානායක කරූ ජයසූරිය මහතා අද අත්සන් කර තිබේ.
කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා (OIC) හා කොස්තාපල් වරයෙකු ලබන (29) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. 
ශ්‍රී ලංකාව චීනයට සිදුකරන අපනයන දෙගුණයකින් වර්ධනය වී තිබේ.
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වැසි හේතුවෙන්, වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කෙරුණි.
නුවර, නුවරඑළිය මාතලේ දිස්ත්‍රික්කවලට නිකුත් කර ඇති නාය අනතුරු ඇඟවීම තවදුරටත් වලංගු බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
කොළඹ ප්‍රදේශයේ කප්පම් ලබාගැනීම සඳහා පුද්ගලයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු වූ ලුතිතන් කමාන්ඩර් සම්පත් දයානන්ද මහතා…
  වී අලෙවි මණ්ඩලයේ ගබඩා ධාරිතාව වැඩි කිරීමට රජය පියවර ගෙන තිබේ.
අකුණු සැර වැදීම හේතුවෙන්  වතු කම්කරු කාන්තාවන් පස් දෙනෙකු බගවන්තලාව රෝහලට ඇතුළත් කෙරිණ.
ජාතික වකුගඩු අරමුදල අධීක්‍ෂණය සඳහා මණ්ඩලයක් පත් කිරීමට හා ප්‍රතිලාභ සැලසීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
අද වන විට එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ඩී. එස්. සේනානායක මහතාගේ එක්සත් ජාතික…
2019 වසරේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සොයා බලන්නැයි, අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ට උපදෙස් දී…
ආසියාවේ හොදම තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කරමින් මාධ්‍යවේදීන්ට නිදහසේ සිය මාධ්‍ය කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබාදී ඇති බවත් මාධ්‍යවේදීන්ගේ මූල්‍යාශ්‍ර…
අද දිනයේ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් දියත් කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරවලට සහයෝගය…
බන්ධනාගාර බස් රථයක් හා වෑන් රථයක් බලගොල්ලාගම ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමෙන් දෙදෙනෙක් මිය ගොස් තිබේ.

Latest News