සුපිරි රථයෙන් එළියටගත් දොකෝටියක හෙරොයින්

නොවැ 18, 2018

    හෙරොයින් කිලෝ ග්‍රෑම් දෙකකට අධික ප්‍රමාණයක් ඊයේ අත්අඩංගුවට ගැනුණි.

    වටිනාකම රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට අධිකයි. කොළඹ දිසා දූෂණ මර්දන වැල්ලවත්ත ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි, වැටලීම සිදුකරනු ලැබුවේ. සැකකරුවෙක් ද අත්අඩංගුවට ගැනුණි. ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක්.

    සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. හෙරොයින් තොගය ප්‍රවාහන සඳහා යොදා ගැනුණු මෝටර් රථයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

    Latest News