මහනුවර ඉදි කෙරෙමින් පවතින වායු පසුවිපරම් ඒකකය ඉදිරි මාසයේදී විවෘත කිරීමට කටයුතු යොදන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම…
ශ‍්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම, සී/ස ශ‍්‍රී ලංකා කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිදු වූ බව…
ශ්‍රී ලංකා නාවික හමුදා බාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 7ක් යලි එරටට බාරදීම සිදු කෙරිණ. 
පාර්ලිමේන්තුවේ නීත්‍යානුකූල විපක්ෂ නායකයා තමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රභූ ඝාතනය කිරීම පිළිබඳ කුමන්ත්‍රණය සම්බන්ධව, පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන නාමල් කුමාර යන අයගේ ජංගම දුරකථනය හොංකොං…
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් හිටපු නි.පොලිස්පති නාලක සිල්වා 1/2 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි කොන්ෆීට් නමැති සමාජ ශාලාව තුලට පැමිණි පිරිසක් හා සමාජ ශාලාවේ සේවකයෙකු අතර ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන්…
දඹුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ හා දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක ජල නල පුපුරා යන ප්‍රදේශවාසීහු පවසති.
විපක්ෂ නායකත්වය ලෙස පිළිගන්නේ විපක්ෂයේ අසුන් ගෙන සිටින බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ නායකයා බව කථානායක කරු ජයසූරිය මහතා අද(18) පාර්ලිමේන්තුවේ…
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත් විජිතමුණි සොයිසා, ලක්‍ෂමන් සෙනෙව්රත්න, ඉන්දික බණ්ඩාරනායක යන මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට…
පාසල් දරුවන්ට නිල ඇඳුම් සඳහා වවුචර් කඩිනමින් ලබාදෙන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
පවුල් වාදයට එරෙහි ජාතික බලවේග සියල්ලෙම එන්ජිම බවට වත්මන් ආණ්ඩුව වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කොරියාවේ රැකියාවක නිරත ශ්‍රී ලාංකීය ශ්‍රමිකයෙකුට එරට පුරවැසිභාවය පිරිනැමේ.
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති යෝජනාවට, පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ සහාය ලබා දෙන්නැයි එක්සත්…
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමෙන් පසු එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩු පක්ෂය අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරනු ලැබිණ. 
කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අදත් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කෙරිණ. 
කසළ තේ කිලෝ 2,325ක් සමඟ සැකකරුවෙකු වෙලම්බොඩ පොලීසිය අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම පළාතේ හා නැගෙනහිර පළාතේ විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන්  601 දෙනෙකු සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් රු. 14,915,000.00…
කැනඩා යවන මුවාවෙන් වීසා ලබාදෙන බවට පොරොන්දු වෙමින් මුදල් වංචාකළ කාන්තාවක් නවගමුව ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගිරාඳුරුකෝට්ටේ, ගින්නෝරුව කඳවුර රක්ෂිතයේ නිධන් හාරමින් සිටි තිදෙනෙක් ගිරාඳුරුකෝට්ටේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

Latest News