නල්ලතන්නිය, ලක්ෂපාන,  වාලමලෙයි ස්භාවික රක්ෂිතයේ හට ගත් ගින්න ගුවන් හමුදාවේ සහය ද ඇතිව මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ.
ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය නීති විරෝධීයැයි, ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පාර්ශව 13ක් විසින් ගොනුකරනු ලැබූ පෙත්සම් විභාගයේ…
දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24ක් කාලය තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත්…
රත්නපුර, ඇඹිලිපිටිය මාර්ගයේ 96 සැතපුම් කණුව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්විය.
බටලන්ද ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 12 වැනි උපාධි ප්‍රදානෝත්සවය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී අද පැවැත්විණ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ විශ්වාසය ඇති බවට ඉදිරිපත් කරන ලද යෝජනාව ස්ථාවර නියෝග අනුව සම්මත වු බව…
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්‍ෂයට, ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත ආණ්ඩු 3ක පාලන බලය අහිමි වෙයි.
2018 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්‍ෂණයේ ප්‍රතිඵල මත, ලබන වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ දිවයිනේ එක්, එක් පාසල්වලට…
බේරුවලදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 231ක් අත් අඩංගුවට ගැනීමේ සිද්ධියට පොලිස් රැඳවුම් භාරයේ පසුවු සැකකරුවන් දෙදෙනෙකු ලබන 20 දක්වා රිමාන්ඩ් භාරයේ…
Up Date - හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනා ඡන්ද 117 කින් සම්මතවී තිබේ. මෙම යෝජනාවට එක්සත්…
අගමැතිවරයාට හා ඇමති මණ්ඩලයට එරෙහි නිකුත් කළ අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයේ කරුණු විමසීම සිකුරාදාට (14)…
මෙවර අ.පො.ස. (සා.පෙ) විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන්ට නොමිලේ පූර්ණ කාලීන හා අර්ධ කාලීන වෘත්තීය පුහුණු පාඨමාලාවන් නිපුණතා සංවර්ධන…
Uupdate - අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයේ පත්වීම් බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම විභාගය ජනවාරි 16,…
ප්‍රවීණ ගායන ශිල්පී හා වාදන ශිල්පී උපාලි කන්නන්ගර මහතා  අභාවප්‍රාප්ත වෙයි. 
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දිවයිනේ පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා ගන්නා ලද තීරණයට අනුව මෙවර මාස් කන්නයේදී වගා නොකළ ඉඩම් අක්කර 27,000කට…
පසුගියදා වැලිකඩ බන්ධනාගාරයෙන් පළා ගිය සුනිල් ශාන්ත නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මීමුරේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ
ජාතික හැඳුනුම්පතට ඡායාරූප ලබාගැනීමේ දී ඔන් ලයින් ක්‍රමවේදයක් හඳුන්වාදීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
වතු කම්කරුවන් දින 8ක් පුරා පවත්වාගෙන ගිය වැඩවර්ජනය අද උදෑසන සිට අවසන් කරන බව, ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ආරුමුගන් තොණ්ඩමන්…
දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 48ක් කාලය තුලදී පීඩන අවපාතයක් දක්වා…
ජනපති ඝාතන කුමන්ත්‍රණ චෝදනා වැනි නඩුවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ පෙනි නොසිටීමෙන් එම පාරික්ෂණ සම්බන්ධව ඇති වටිනාකම මැනිය හැකි බව…

Latest News