නාලක සිල්වා යළි රිමාන්ඩ්

දෙසැ 19, 2018

    ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් හිටපු නි.පොලිස්පති නාලක සිල්වා 1/2 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    අද දින කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණ. නඩු විභාගය අවසන් වන තුරු රිමාන්ඩ් භාරයේ තැබීමට ද නියෝග කළේය. ත්‍රස්තවාදී පනත යටතේ නාලක සිල්වාට ඇප ලබා දීමට අධිකරණයට බලයක් නොමැති බවට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ප්‍රකාශ කළේය.

    Latest News