විධායක ජනාධිපතිට තිත තැබීමට UNP උත්සහයක්

දෙසැ 18, 2018

    විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති යෝජනාවට, පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ සහාය ලබා දෙන්නැයි එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉල්ලීමක් කර තිබේ.

    එක්සත් ජාතික පක්‍ෂයේ ට්විටර් පිටුව ඒ බව සඳහන්වේ.

    Latest News