කැනඩාවට වීසා පෙන්නා මුදල් ගත් කත අත්අඩංගුවට

දෙසැ 18, 2018

    කැනඩා යවන මුවාවෙන් වීසා ලබාදෙන බවට පොරොන්දු වෙමින් මුදල් වංචාකළ කාන්තාවක් නවගමුව ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඇයට එරෙහිව කැනඩා යවන බවට මුදල් ලබාගත් බවට පැමිණිලි 51ක් ලැබී තිබේ. ඒ අනූව, ඊයේ රාත්‍රියේ ඇගේ නිවස පොලීසිය විසින් පරීක්ෂා කර ඇති අතර එහි දී රුපියල් ලක්ෂ 26ක් පමණ වටිනා රත්‍රං ග්‍රෑම් 326ක් සොයාගෙන ඇත.  නිවසේ තිබී විදෙස් ගමන් බලපත්‍ර 71ක් ද පොලිස් භාරයට ගැනිණ.

    02 1

     

    Last modified on අඟහරුවාදා, 18 දෙසැම්බර් 2018 11:39

    Latest News