දිවයිනට ගිනිකොණ දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අද (නොවැම්බර් 03 වන) දින වන විට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වන…
නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු බහුතරය ඇති බවට සිදු කෙරෙන ප්‍රකාශවල පදනමක් නැතැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
“ජල නිම්න-හරිත අරණ“ රුක් රෝපණ වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද උදේ ආරම්භ කෙරුණා.
ලෝක උරුම සීගිරිය නැරඹන්නන්ගෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල අය කරන මුදලින් 1% ක් දඹුල්ල ප්‍රාදේශීය සභාවට ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනූව අද (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල 171.9317ක් හා…
මහ කන්නයේ වී සහ අනෙකුත් වගාවන්ට අවශ්‍ය පොහොර කිසිදු හිඟයකින් තොරව මිලදී ගැනීමට අවස්ථාව සලසන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර…
ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බවට පළවන වාර්තා අසත්‍ය බව, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
බොදුබල සේනා සංවිධානය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාට අද සංදේශයක් බාර දුන්නේය.
ඉහළ ජීවන වියදම හේතුවෙන් පාරිභෝගිකයා මත පැටවී තිබූ අධික බරින් ඔවුන් මුදවාලීමා සඳහා, රජය ආර්ථික සහන රැසක් ක්‍රියාවට නංවා තිබේ.
කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනා ඉදිරිපත් කළ…
රුපියල් දෙකෝටි හැත්තෑ හතර ලක්ෂයක වටිනාකමින් යුත් විදෙස් මුදල් නෝට්ටු තොගයක් නීති විරෝධී ලෙස සිංගප්පූරුවට ගෙන යාමට තැත් කළ විදේශීය ගමන්…
පාර්ලිමේන්තු බහුතරයක් සහිත ස්ථාවර ආණ්ඩුවක් ඉදිරි දින කිහිපය තුළ ඇති කරන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග හමුවක් ඊයේ රාත්‍රී පැවැත්වුණි
වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කර තිබෙනවා.
නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු හය දෙනෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී…
මහවැලි අධිකාරියේ අවසන් මහා ජලාශ දෙක වන කළුගඟ සහ මොරගහකන්ද ජලාශවල ජලය පිරීම මේ දිනවල සිදුවෙමින් පවතී. 
ජාතික එකමුතුව හා අවබෝධය දුර්වල කිරීම පිණිස විවිධ පාර්ශ්ව සහ සංවිධානාත්මක කණ්ඩායම් අසත්‍ය හා නොමඟ යවන සුලු ප්‍රචාරයන් රට තුළ…
2015 ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම ආධාර ලාභීන්ට නිවාස ආධාර ලබා දීමට භාවිතා කළ මුදල් රජයේ අරමුදල් නොවන බව දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ…
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලික ලෙස ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කළේය.

Latest News