රැකියා විරහිත උපාධිධාරීන් 20,000කට ඉදිරි අය-වැයෙන්, මේ වසරේ දී රැකියා ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය…
ලංකා බැංකුවට හා මහජන බැංකුවට වැඩබලන සභාපතිවරු පත්කෙරේ.
වරායේ ආරක්ෂාව තර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා පොලීසිය සහ අදාළ සියලු ආයතන සමග මනා සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු…
වරදකරුවන් භාර දීමේ පනත යටතේ නියමය සහ ණය සහනදායක ආඥාපනත යටතේ නියෝගයක් අද (6)  පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණ.
හෙට උදෑසන 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ජාතික ආණ්ඩු යෝජනාව විවාදයට ගැනීමට නියමිත තිබේ.
අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව රහස් පොලිසිය ගොනුකර තිබෙන නඩුව අද(06) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි විභාගට…
බැඳුම්කර කොමිසම වෙත පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් ලබාදුන් දුරකථන හඬපට වලට අදාළ අනුපිටපත් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක්…
දකුණු පළාතේ පොල් වගාවට වැළඳී ඇති කොළ මැලවීමේ රෝගය පාලනය කිරීමට පියවර ගෙන තිබේ.
මධ්‍යම පළාතේ අතිදුෂ්කර රෝහල් සඳහා අද ගිලන් රථ පිරිනැමිණ.
කල්පිටිය, සින්නපාඩු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.
ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම වෙනුවෙන් පසුගිය වසරවල සැලසුම් කළ සංවර්ධන යෝජනා ක්‍රම අතරමග ඇණහිටීමකින් තොරව ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යවස්ථානුකූල…
හැටන් පතන ශ්‍රි පාද අධ්‍යපන විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යසලාභි සිසුන් එම විද්‍යා පීඨය තුළ අද (06) පන්ති වර්ජනය…
අග්‍රාමාත්‍ය ධුරයේ සහ අමාත්‍ය මණ්ඩලයේ කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය මගින් ඉකුත් දා නිකුත්කර තිබු තහනම් නියෝගයක් ඉවත් කරන මෙන් ඉල්ලා…
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකු එම දඬුවමෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා…
පාසල් අධ්‍යාපනය වෙනුවෙන් රජය පහසුකම් සලසන විට එම පහසුකම් ද ප්‍රයෝජනයට ගෙන දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමට කටයුතු කිරීමට ගුරු…
පුත්තලම, සාලියවැව පොලිස් වසමට අයත් නීලබැම්ම, ඕලුමඩුවේ අතුරුදන් දැරියගේ මව ලබන 08 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම…
උතුරු පළාත තුල ඇති සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතනවල තොරතුරු හා ඒවා පවත්වන ස්ථාන වල ඇති ඉඩම් වල අයිතීන් පිළිබඳව වාර්තාවක්…
නැගෙනහිර, ඌව සහ උතුරු - මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 
සියලු වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ඉවත්වී රේගු සේවා යථා තත්වයට පත් කර ඇතැයි රේගු වෘත්තීය සමිති පවසයි.
විදේශගතව සිටිමින්, ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි හා මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ, මාකඳුරේ මධූෂ් හෙවත්, මධූෂ් ලක්‍ෂිත නමැත්තා ඩුබාහිහි දී අත්අඩංගුවට…

Latest News