රාජ්‍ය බැංකු දෙකකට වැඩබලන සභාපතිවරු

පෙබ 06, 2019

    ලංකා බැංකුවට හා මහජන බැංකුවට වැඩබලන සභාපතිවරු පත්කෙරේ.

    මහා භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් ඒ. ආර්. දේශප්‍රිය මහතා ලංකා බැංකුවේ වැඩබලන සභාපති ලෙස ද මහා භාණ්ඩාගාර ලේකම් ඒ. එම්. පී. එම්. බී. අතපත්තු මහතා මහජන බැංකුවේ වැඩබලන සභාපති ලෙසද මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පත් කර තිබේ.

    Latest News