රේගු සේවා යථා තත්වයට

පෙබ 05, 2019

    සියලු වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ඉවත්වී රේගු සේවා යථා තත්වයට පත් කර ඇතැයි රේගු වෘත්තීය සමිති පවසයි.

    තම ඉල්ලීම්වලට සවන්දීම පිළිබඳව ජනාධිපතිතුමාට, මුදල් අමාත්‍යවරයාට මෙන්ම රජයට ස්තුතිය පළ කරන බවයි රේගු වෘත්තිය සමිති කියා සිටියේ.

    Latest News