ග්‍රීන් චැනල් තුළින් ගෙනා හොර සිගරට් මාට්ටු

අප්‍රේ 06, 2019

    රුපියල් 18 ලක්ෂයකට වඩා වැඩි වටිනාකමකින් යුත් නීති විරෝධි සිගරට් තොගයක් කටුනායකදී රේගු අත්අඩංගුවට පත්වේ.

    20 හැවිරිදි මෙම පුද්ගලයා අද (06) උදෑසන කටුනායක ගුවන්තොටුපලේ ග්‍රීන් චැනල් පිවිසුමෙන් මෙරටට පැමිණ තිබේ. සිගරට් කාටූන් 153ක සිගරට් 30,000ක් තිබී ඇති අතර එහි වටිනාකම රුපියල් 1,836,000ක් වන බව රේගුව පවසයි.

    Latest News