නිදහස් චතුරස්‍රයේ අවුරුදු උළෙලක් (වීඩියෝ)

අප්‍රේ 06, 2019

    කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ ඇවිදින්නන්ගේ එකමුතුවේ සාදර අනුග‍්‍රහයෙන් සංවිධානය කෙරුණු බක්මහ උළෙලක් එම පරිශ‍්‍රයේ දී අද(06) දිනය පුරා පැවැත්වේ.

    අද පෙරවරුවේ එම අවස්ථාවට ජනාධිපතිතුමා ද එක් විය. සුවතා කවයේ සාමාජිකයින් විසින් මෙහිදී ජනාධිපතිතුමා පිළිගනු ලැබීය. සිරිත් විරිත්වලට මුල් තැන දෙමින් පැවති මෙම බක්මහ උළෙලට සංස්කෘතිකාංග රැසක් එම උළෙලට එක් කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 06 අප්‍රේල් 2019 15:12

    Latest News