පුත්තලම ශාන්ත ඇන්ඩෘෘ විද්‍යාලයට ගිය දුරස්ථ පාලක යානය

අප්‍රේ 06, 2019

    දුරස්ථ පාලක ගුවන් යනා සංදර්ශනය හා වැඩමුළුවක් පුත්තලම ශාන්ත ඇන්ඩෘෘ විද්‍යාලයේදී පැවැත්විණි.

    විද්‍යාලයේ හා අවට විද්‍යාලවල තාක්ෂණය පිළිබදව උනන්දුවක් දක්වන දරු දැරියන්ගේ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩ සටහන සංවිධානය කරනු ලැබිණි.

    මෙහිදී උදැසන විවිධ බර පන්තී වල, විවිධ ආකාරයේ ගුවන් යනා රැසක් ගුවන් ගත කරන කෙරිණ. ඉන් පසුව ඒ පිළිබදව දරුවන් දැනුවත් කලේය. වැඩමුළුව අවස්ථාවේ කුඩා ගුවන් යානයක් නිර්මාණය කර එම අවස්ථාවේම ගුවන් ගත කලේය.

    මෙම දුරස්ථ පාලක ගුවන් යනා සංදර්ශනය හා වැඩමුළු පෝමී පයස් ( FOAMY FLERS ) සංගමය මගින් විද්‍යාලයේ ආරාධනයෙන් (නොමිලේ) සිදු කරනු ලැබිණ.

    remoteplane3 px 900 19 04 0

    remoteplane4 px 900 19 04 0

    remoteplane2 px 900 19 04 0

    remoteplane5 px 900 19 04 0

    Latest News