වරකාපොළ, මායින්ඔලුව-තුඹලියද්ද ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. සුන්බුන් අතර සිරවූ තවත් එක් අයෙකු සොයා මෙහෙයුම්…
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා සිය රාජ්‍ය අමාත්‍යවරුන් වෙත අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල වි‍ෂයන් හා කාර්යන්…
වගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
මහියංගනය පොලිස් වසමේ මාපකඩ වැවේ දියනෑමට ගිය වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහියංගනය පොලිසිය සදහන් කරයි. 
අද (15) රාත්‍රී 10.00 සිට ඉරිදා (16) පෙරවරු 10.00 දක්වා පැය 12ක කාලයක් කොළඹ 02, 03, 04, 05, 07, 08,…
සුභසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ වැඩසටහනේ අයඳුම්පත් කැඳවීම ඔක්තෝබර් 28 දක්වා දීර් ඝ කර තිබේ.
කොළඹ, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 31කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
පවතින වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් ඉදිරි පැය කිහිපයේදී කැලණි ගංගා ද්‍රෝණියේ පහත් බිම් ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි…
අද (15) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
වගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.
‍‍‍පළාත් කිහිපයකට මිලිමීට‍ර සියය ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ආනයනික තිරිඟු පිටි තොග මිළ රුපියල් 85කින් අඩුකරන බව,  අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන් පවසනවා. 
ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම ඡන්දය ඉලක්ක කරගත්තක් නොව මතු පරපුර වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අහුංගල්ල ප්‍රදේශයේදී ඉකුත් 12 වැනිදා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව…
ලබන 20 වැනිදා සිට මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කාලසටහන වෙනස් වන බව, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී එස්…
මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමක් අද සිදු වුණා.
ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේදී අය කරන ගාස්තුවල සංශෝධනයක් සිදු කර තිබෙනවා.
අද (14) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කෙරුණු, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අනතුරුව සිය නීතීඥවරුන් මාර් ගයෙන් අධිකරණයට බාරවී තිබෙනවා.

Latest News