පාන් පිටි මිළ රුපියල් 85 කින් අඩුකෙරේ...

ඔක් 14, 2022

    ආනයනික තිරිඟු පිටි තොග මිළ රුපියල් 85කින් අඩුකරන බව,  අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන් පවසනවා. 

    ආනයනික තිරිඟු පිටි කිලෝවක වර්තමාන තොග මිල රුපියල් 375ක්. එය රුපියල් 290 දක්වා පහත දමන බවයි,  අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය නිවේදනය කරන්නේ. අද මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මකයි.    

    Last modified on සිකුරාදා, 14 ඔක්තෝබර් 2022 19:22

    Latest News