කාලගුණය තවදුරටත් දරුණුයි...(වීඩියෝ)

ඔක් 14, 2022
  • ‍‍‍පළාත් කිහිපයකට මිලිමීට‍ර සියය ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

     

    දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

    Latest News